උත්සව සමයේදී ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින් වෙත සුබ ආරංචියක් - අද සිට ගෑස් බෙදාහැරීම අරඹයි

Report

උත්සව සමයේදී හිඟයකින් තොරව ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින් වෙත ලබා දීමේ කටයුතු අද (08) සිට ආරම්භ කරන බවට එම සමාගම දැනුම් දී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කරයි.

ඒ අනුව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, වෙළෙඳ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අදාළ නීතිමය කටයුතු සම්බන්ධයෙන් සමාඟම දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

එබැවින් හම්බන්තොට වරායට ලාෆ්ස් ගෑස් මෙට්ට්‍රක් ටොන් 7,000ක් රැගත් නෞකාවක් ඉකුත් 6 වෙනිදා දිවයිනට පැමිණි බව ලාෆ්ස් ගෑස් සමාගම ඉකුත්දා දා නිවේදනය කර සිටියා.

සති දෙකේ සටන් විරාමයෙන් ලෝක රන් මිල උඩුයටිකුරු වෙයි - රන් මිල වාර්තාගත ලෙස ඉහළට

සති දෙකේ සටන් විරාමයෙන් ලෝක රන් මිල උඩුයටිකුරු වෙයි - රන් මිල වාර්තාගත ලෙස ඉහළට

එම ගෑස් තොග ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින් වෙනුවෙන් අද දිනයේ සිට බෙදාහැරීමට පියවර ගන්නා බවට එම සමාගම දැනුම් දුන් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර උත්සව සමයට සමගාමීව වැටලීම් හා විමර්ශන වැඩපිළිවලක් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.   

අලුත් අවුරුද්දෙන් පස්සේ දවසම වෙන්න යන දේ - අප්‍රේල් 15 ගැන රටටම විශේෂ දැනුම්දීමක්

අලුත් අවුරුද්දෙන් පස්සේ දවසම වෙන්න යන දේ - අප්‍රේල් 15 ගැන රටටම විශේෂ දැනුම්දීමක්

සියලුම ජනතාවට දැනුම්දීමක් - මේ රාජ්‍ය ආයතනවලින් කියලා, අවුරුදු කුමාරි තරගවලින් කියලා පණිවුඩ ආවොත් දැඩිව ප්‍රවේශම් වෙන්න

සියලුම ජනතාවට දැනුම්දීමක් - මේ රාජ්‍ය ආයතනවලින් කියලා, අවුරුදු කුමාරි තරගවලින් කියලා පණිවුඩ ආවොත් දැඩිව ප්‍රවේශම් වෙන්න

අස්වැසුමට අමතරව රජයෙන් විශේෂ දීමනාවක් - රු .7,500ක් ලබාදීමට තීරණයක්

අස්වැසුමට අමතරව රජයෙන් විශේෂ දීමනාවක් - රු .7,500ක් ලබාදීමට තීරණයක්