අම්මෝ නරක් වෙච්ච මළසිරුරක් දවස් හතරක් ඉදිමිලා

Report

කඩුවෙල පොලිසිය වාර්තා කර ඇත්තේ කැලණි ගඟේ කඩුවෙල පාලම යට තිබී නරක් වූ නිරුවත් මළ සිරුරක් සොයා ගත් බවයි. ඒ අනුව මළ සිරුර දින හතරකට පමණ පෙර මිය ගොස් ඇති බවට සැක කෙරෙන අතර, වාර්තා වන ආකාරයට දේහය සොයාගන්නා විටදීත් ඉදිමී තිබී ඇත.

පොලිස් නිලධාරියෙක් පාසලට පැනලා කිරිසප්පයට ගහලා

පොලිස් නිලධාරියෙක් පාසලට පැනලා කිරිසප්පයට ගහලා

එහිදී මියගිය පුද්ගලයාගේ යට ඇඳුම පමණක් සිරුරේ තිබී ඇති අතර ඔහු ඇඳ සිටි බවට සැක කළ හැකි දිගු කලිසමක යට කෙළවර ගැට ගසා, එය තුළට ගල් පුරවා ඉනෙහි ගැට ගසා තිබී ඇත.

ඒ අනුව මේ ආකාරයට ගල් යොදා තිබීම, මළ සිරුර ගඟේ ගිල්වා තැබීමට කළ උත්සාහයක් විය හැකි බවටයි පොලිසිය සැක කරයි.

මේක ඔයාලගේ ගෙදර තියෙනවනම් දැන්ම අයින් කරන්න - බලශක්ති අධිකාරිය

මේක ඔයාලගේ ගෙදර තියෙනවනම් දැන්ම අයින් කරන්න - බලශක්ති අධිකාරිය

සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්‍ෂණ නිලධාරීන් විසින් ස්ථානීය පරීක්‍ෂණ සිදුකර ඇති අතර, දේහය සම්බන්ධයෙන් කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් සමිත පණ්ඩිතසුන්දර විසින් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සිදුකර ඇත.

තලපති විජේගේ රැළියෙන් අවුරුදු දෙකේ කිරිසප්පයෙකුත් මියගිහින්

තලපති විජේගේ රැළියෙන් අවුරුදු දෙකේ කිරිසප්පයෙකුත් මියගිහින්

භයානක රෝගයක මරණ ඉහලට - හැමෝම ප්‍රවේශමෙන්

භයානක රෝගයක මරණ ඉහලට - හැමෝම ප්‍රවේශමෙන්