කස්සප හිමිගේ නම නිසා කැස්බෑවත් රත් වෙයි - මාලිමාවේ මන්ත්‍රීගේ ඇමතීමට නගර සභාව උණුසුම් වෙයි

Report

කැස්බෑව නගර සභාවේ මාසික රැස්වීම අද (12) දින පැවැති අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණු බව වාර්තා විය.

ඒ කැස්බෑව නගර සභාවේ බලය හිමි පක්ෂය වන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු විසින් රැස්වීම අවස්ථාවේදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ගේ නාමය සඳහන් කරන විට “බලංගොඩ කස්සප” ලෙස ආමන්ත්‍රණය කිරීම නිසා බව සඳහන්.

එම අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරු එම නාමය නිවැරදි ආකාරයෙන් සඳහන් කරන මෙන් සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියද, ඒ පිළිබඳ අවධානය යොමු නොකළ බවට තොරතුරු වාර්තා වේ.

මාලිමා මන්ත්‍රීට අසාධ්‍යයි - සභාව මැද සිහිසුන් වී වැටෙයි - විපක්ෂය කළු පටි පැළඳ විරෝධතාවක්

මාලිමා මන්ත්‍රීට අසාධ්‍යයි - සභාව මැද සිහිසුන් වී වැටෙයි - විපක්ෂය කළු පටි පැළඳ විරෝධතාවක්

ඒ අනුව අඳාළ සිදුවීම හේතුවෙන් විපක්ෂයේ සර්ව ජන බලය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයකු සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු සභාව වර්ජනය කර ඉන් පිටව ගොස් ඇත.

අනතුරුව සෙසු විපක්ෂ සභිකයින් ද සභාවෙන් පිටව ගොස් නගර සභා ගොඩනැගිල්ල ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වූ බව සඳහන්.

අමරකීර්ති ඝාතන නඩුවේ අයට වගේම පාර්ලිමේන්තුව ගිනි තියන්න ආව අයටත් මරණ දඬුවම දෙයිද?

අමරකීර්ති ඝාතන නඩුවේ අයට වගේම පාර්ලිමේන්තුව ගිනි තියන්න ආව අයටත් මරණ දඬුවම දෙයිද?

අමරකීර්තී ඝාතන නඩුවේ හදිසි වෙනසක් - ඝාතකයෝ ජනපති සමාව ඉල්ලන්න යයි - තීන්දුව වෙනස් වෙයිද?

අමරකීර්තී ඝාතන නඩුවේ හදිසි වෙනසක් - ඝාතකයෝ ජනපති සමාව ඉල්ලන්න යයි - තීන්දුව වෙනස් වෙයිද?

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර