අමරකීර්ති ඝාතන නඩුවේ අයට වගේම පාර්ලිමේන්තුව ගිනි තියන්න ආව අයටත් මරණ දඬුවම දෙයිද?

Report

පාර්ලිමේන්තු සංකීර්ණයේ අරගල අතරතුර ගිනි තැබීමට උත්සාහ කළ අයටත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය කළ අයට මෙන් මරණ දඬුවම නියම කළ යුතු බවට සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද පැවසූ බව වාර්තා වේ.

ඒ අනුව, "අරගලය සමයේදී හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය කිරීමේ චෝදනාවට ලක් වූ අයට අධිකරණය විසින් ලබා දුන් තීන්දුව අපි සාදරයෙන් පිළිගනිමු.කෙසේ වෙතත්, පාර්ලිමේන්තු සංකීර්ණයට ගිනි තැබීමට උත්සාහ කළ අයටත් ඒ විදිහටම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මෙම උත්සාහය පිටුපස වත්මන් රජයේ සමහර අමාත්‍යවරුන් සිටියා," යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළා.

12කට මරණ දඩුවම ලැබුණා තමයි හැබැයි වෛරය වපුරපු අය ජනාධිපති ඇමති පුටුවල අපි ආවොත් ජවිපේ අල්ලනවා - සාගර කාරියවසම්

12කට මරණ දඩුවම ලැබුණා තමයි හැබැයි වෛරය වපුරපු අය ජනාධිපති ඇමති පුටුවල අපි ආවොත් ජවිපේ අල්ලනවා - සාගර කාරියවසම්

අද ලංකාවම හොයපු අමරකීර්ති ඝාතන නඩුවේ සියලු විස්තර - 12 දෙනෙක් පෝරකයට යැව්ව සාක්ෂි මෙන්න

අද ලංකාවම හොයපු අමරකීර්ති ඝාතන නඩුවේ සියලු විස්තර - 12 දෙනෙක් පෝරකයට යැව්ව සාක්ෂි මෙන්න

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර