මොකක්ද මේ වෙන්න යන්නේ ඉරානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කැදවයි

Report

ඇමරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් වෙත එල්ල කළ ප්‍රහාරයෙන් පසුව, ඉරානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වහාම කැඳවන්නැයි ඉල්ලීමක් කළ බව ඉරාන Fars news ආයතනය වාර්තා කරයි.

තුන්වෙනි ලෝක යුද්ධයත් හරි ඉරානයේ පිලට ඔමානය, කටාර්, ඉරාකය එක්වෙද්දී බ්‍රිතාන්‍ය, ඇමරිකා ඊශ්‍රායල පිලට

තුන්වෙනි ලෝක යුද්ධයත් හරි ඉරානයේ පිලට ඔමානය, කටාර්, ඉරාකය එක්වෙද්දී බ්‍රිතාන්‍ය, ඇමරිකා ඊශ්‍රායල පිලට

 

එක්සත් ජාතීන්හි ඉරාන නියෝජිත මණ්ඩලය ප්‍රකාශ කරන්නේ, මෙම බෝම්බ ප්‍රහාරය “පැහැදිලි සහ නීතිවිරෝධී ආක්‍රමණයක්” ලෙසින් නම් කරන අතර, එය විවේචනය කරමින් දැඩිව දඩුවම් කළ යුතු බවය.

ඉරානයට එල්ල කළ ප්‍රහාරයට සවුදි අරාබියෙන් ප්‍රකාශයක් අවට රටවල් වලටත් න්‍යෂ්ටික විකිරණ හානි ?

ඉරානයට එල්ල කළ ප්‍රහාරයට සවුදි අරාබියෙන් ප්‍රකාශයක් අවට රටවල් වලටත් න්‍යෂ්ටික විකිරණ හානි ?

තවදුරටත් ඔවුන් ආරක්ෂක මණ්ඩලයේ වගකීම් යටතේ එක්සත් ජාතීන්ගේ ආචාර්ය ගිවිසුමට අනුව, අවශ්‍ය සියලුම පියවර ගැනීමටත්, මෙම “අමානුෂික අපරාධයන්ට වගකිවයුතු පුද්ගලයින්ට දඬුවම් ලබාදීමටත්” කටයුතු කළ යුතු බවත් ඉල්ලා සිටිති.

ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඉහල යන තෙල් මිල

ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඉහල යන තෙල් මිල

මෙම ඉල්ලීම, මැද පෙරදිග තුළ උණුසුම්වෙමින් පවතින ගැටුමට ජාත්‍යන්තර මට්ටමින් සැලකිල්ලක් යොමු කළ යුතු අවශ්‍යතාවය තවදුරටත් තදින් පෙන්වා දෙයි.

මරණට බය නැති අයතුල්ලා කමේනි අවසන් සටනට ලෑස්තිලු - තමන් මැරුණොත් නව නායකයන් නම් කරති

මරණට බය නැති අයතුල්ලා කමේනි අවසන් සටනට ලෑස්තිලු - තමන් මැරුණොත් නව නායකයන් නම් කරති