ඉරානයෙන් නැවතත් ඊශ්‍රායලයට ප්‍රහාරයක් මේ අවසානයද ?

Report

ඉරානයෙන් දියත් කළ දරුණු ප්‍රහාරයක් හඳුනාගෙන ඇති බව ඊශ්‍රායල් හමුදාව නිවේදනයක් මඟින් පවසයි.

තුන්වෙනි ලෝක යුද්ධයත් හරි ඉරානයේ පිලට ඔමානය, කටාර්, ඉරාකය එක්වෙද්දී බ්‍රිතාන්‍ය, ඇමරිකා ඊශ්‍රායල පිලට

තුන්වෙනි ලෝක යුද්ධයත් හරි ඉරානයේ පිලට ඔමානය, කටාර්, ඉරාකය එක්වෙද්දී බ්‍රිතාන්‍ය, ඇමරිකා ඊශ්‍රායල පිලට

ඉරානයට එල්ල කළ ප්‍රහාරයට සවුදි අරාබියෙන් ප්‍රකාශයක් අවට රටවල් වලටත් න්‍යෂ්ටික විකිරණ හානි ?

ඉරානයට එල්ල කළ ප්‍රහාරයට සවුදි අරාබියෙන් ප්‍රකාශයක් අවට රටවල් වලටත් න්‍යෂ්ටික විකිරණ හානි ?

එම නිවේදනයේදී, හදිසි අවදානම් අනතුරු ඇඟවීම් ලබා දී පුරවැසියන්ට වහාම ආරක්ෂිත ස්ථානවලට යාමට උපදෙස් දී ඇත.

ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඉහල යන තෙල් මිල

ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඉහල යන තෙල් මිල

මෙම තත්ත්වය අතිශයින් උණුසුම් වන අතර, තවත් විස්තර ඉදිරි වේලාවන්හිදී අප ලබාදෙනු ඇත.