මුදල් මණ්ඩලය එක් දින ප්‍රතිපත්ති පොළී අනුපාතය ගැන දුන් තීරණයක් ගැන මහ බැංකුවෙන් ප්‍රකාශයක්

Report

ඊයේ (23) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා.

එබැවින් ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) 7.75% වශයෙන් නොවෙනස්ව පවත්වා ගැනීමට මහබැංකුව තීරණය කර තිබෙනවා.

එම තීරණය ගෙන ඇත්තේ දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා මනාව සළකා බැලීමෙන් පසුව බව සඳහන්.

එසේම 2025 අංක 5 දරණ මහබැංකු මුදල් ප්‍රතිපත්ති විවරණය අද දින නිවේදනය කෙරෙනු ඇති.

කෙසේ වෙතත් වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය 5%ක ඉලක්කයක් කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි මණ්ඩලයේ අදහස බව සඳහන්.

හත් කෝටි පන් ලක්ෂයකට අධික ලොතරැයි දිණුම් තවම දිනපු අය අරගෙන නැහැ

හත් කෝටි පන් ලක්ෂයකට අධික ලොතරැයි දිණුම් තවම දිනපු අය අරගෙන නැහැ

කවදාවත් කාන්තාවන් ගත්තේ නැති රජයේ ජොබ් එකකට කාන්තාවන් 750ට අවස්ථාව - ගන්නේ මෙහෙමයි

කවදාවත් කාන්තාවන් ගත්තේ නැති රජයේ ජොබ් එකකට කාන්තාවන් 750ට අවස්ථාව - ගන්නේ මෙහෙමයි

මිල මුදල් උතුරන වස්තු සැප සම්පත් ලැබෙන මේ ලග්නවලට අද නොහිතන වාසි ගොඩක්

මිල මුදල් උතුරන වස්තු සැප සම්පත් ලැබෙන මේ ලග්නවලට අද නොහිතන වාසි ගොඩක්