මාසේ පටන් ගද්දිම අහස උසට නැග්ග රත්තරන් - ලෝක වෙළෙඳපොළේ රන් මිල ගිනි ගණන් වෙයි

Report

ලෝක වෙළෙඳපොළේ රන් මිල තවදුරටත් ඉහළ අගයක පවතින බව වාර්තා වේ.

ඒ අනුව අද රත්‍රං අවුන්සයක මිල දැක්වුණේ ඇමරිකානු ඩොලර් 4,693.74 ක් වශයෙන් බව සඳහන්.

එසේම එය ඊයේ දිනයට සාපේක්ෂව එය සියයට බින්දුවයි දශම 9. 7ක ඉහළ යාමක් ලෙස දැක්වුණා.

කෙසේ වුවද ලෝක වෙළදපළේ රිදී මිල පහළ ගොස් ඇති අතර එය ඇමරිකානු ඩොලර් 74. 62ක් වශයෙන් සටහන් විය.

රත්තරන් ගන්න කලින් අද රන්මිල දැනගෙන ඉන්න - මෙන්න අලුත්ම මිල

රත්තරන් ගන්න කලින් අද රන්මිල දැනගෙන ඉන්න - මෙන්න අලුත්ම මිල

ඉන්ධන, ගෑස්, ගල්අඟුරු ගැන දිවයිනටම සතුටු හිතෙන නිවේදනයක් - අප්‍රේල් සහ මැයි මාසවලට බය වෙන්න දෙයක් නෑ

ඉන්ධන, ගෑස්, ගල්අඟුරු ගැන දිවයිනටම සතුටු හිතෙන නිවේදනයක් - අප්‍රේල් සහ මැයි මාසවලට බය වෙන්න දෙයක් නෑ

මුළු ලොවම බලා සිටි ආරංචිය - ට්‍රම්ප් ජාතිය අමතයි - ඉදිරි සති දෙකත් තුනත් අතර කාලය තුළ සියල්ල අවසන්

මුළු ලොවම බලා සිටි ආරංචිය - ට්‍රම්ප් ජාතිය අමතයි - ඉදිරි සති දෙකත් තුනත් අතර කාලය තුළ සියල්ල අවසන්