හිටපු ප්‍රබල ඇමතිවරයෙක් පක්ෂ මාරු කරයි. - බලන්නකෝ කවුරු කා ගාවට ද ගිහින් තියෙන්නේ කියලා.
Sri Lanka Politician
By Wayomi
හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන අද (23) සර්වජන බලයේ සාමාජිකත්වය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර අතින්ම ලබාගෙන තිබෙනවා.
හිටපු අමාත්‍යවරයා සර්වජන බලයේ නායකත්ව මණ්ඩලයටද පත්කර ඇත. '
ඔහු 2001 වසරේ සිට 2024 දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කර කළ අතර චන්ද්‍රසේන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු කිහිපයක් දැරීය.
එමෙන්ම ඔහු පසුගිය මහ මැතිවරණයේදී නව ප්රජාතන්ත්රවාදී පක්ෂයට එක්වී තරග කරනු ලැබුවා.
You May Like This Video