පින්තූරයක් ගන්න ගිහින් අන්තිමට නතර වුණු තැන - ඇඟ හිරිවැටෙන සිද්දිය මෙන්න

Report

විදේශීය තරුණියක් දුම්රියෙන් පිටතට නැමී ඡායාරූප ලබාගැනීමට යාමේ දී විදුලි රැහැන් කණුවක ගැටී දුම්රියෙන් ඇද වැටී තුවාල ලබා තිබෙනවා.

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන ඇල්ල ඔඩිසි දුම්රියේ ගමන්ගත් ඕස්ට්‍රේලියානු ජාතික තරුණියක් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලැබූ 27 හැවිරිදි විදෙස් ජාතික තරුණිය නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම තරුණිය කොළඹ කොටුවේ සිට ඔඩිසි දුම්රියෙන් ගමන් ගෙන ඇති අතර, නානුඔය සහ අඹේවෙල අතර දී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

නොසිතූ අන්දමින් ඉන්ධන මිල සංශෝධනය කෙරේ (UPDATE)

නොසිතූ අන්දමින් ඉන්ධන මිල සංශෝධනය කෙරේ (UPDATE)

අහස උසට නැගපු ලාෆ්ස් ගෑස් මිල - අලුත් මිල මෙන්න

අහස උසට නැගපු ලාෆ්ස් ගෑස් මිල - අලුත් මිල මෙන්න