අහස උසට නැගපු ලාෆ්ස් ගෑස් මිල - අලුත් මිල මෙන්න

By Zara Mar 31, 2025 02:19 PM GMT
Report

අප්‍රේල් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 420කින් වැඩි වනු ඇත.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 168 වැඩි වෙන බව එම ආයතනය ප්‍රකාශ කරනු ලබනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල 4,100 ලෙසත් කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,645 බවත් ලාෆ්ස් සමාගම නිවේදනය කර සිටිනවා.

රජය අලුතින් හදන්න යන ගුවන්තොටුපොළ මොකද්ද?

රජය අලුතින් හදන්න යන ගුවන්තොටුපොළ මොකද්ද?

රජය අලුතින් හදන්න යන ගුවන්තොටුපොළ මොකද්ද?

රජය අලුතින් හදන්න යන ගුවන්තොටුපොළ මොකද්ද?