ගාල්ලේ ලොකු ප්‍රශ්නයක් විගණන වාර්තාවකින් එළිවෙයි - මේ නිලධාරීන්ගේ සාමාන්‍ය පෙළ විභාග සහතික සනාථ කරන්න බෑ

Report

ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි සංවර්ධන නිලධාරින් 13 දෙනෙකුගේ අ.පො.ස සාපෙළ විභාග සහතික සනාථ කළ නොහැකි එවා බව විභාග කොමසාරිස් ජනරාල් විසින් දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂක වෙත දන්වා ඇති බව ජාතික විගණන කාර්යාලයෙන් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මඟින් හෙළිව තිබෙනවා.

ඒ අනුව එම වාර්තාවේ දක්වා ඇත්තේ අඳාළ නිලධාරින් සම්බන්දයෙන් ආයතන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කර නොතිබු බවයි.

ඒ අනුව එම නිලධාරින් සම්බන්දයෙන් ආයතන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව කඩිනමින් පියවර ගත යුතු බව විගණනය මඟින් නිර්දේශකොට ඇත.

නිවෙස්වල කළු පාට සතුන්, සුනඛයින් සහ බළලුන් ඉන්නවා නම් විශේෂයි - මාරාන්තික අනතුරු ඇඟවීමක්

නිවෙස්වල කළු පාට සතුන්, සුනඛයින් සහ බළලුන් ඉන්නවා නම් විශේෂයි - මාරාන්තික අනතුරු ඇඟවීමක්

අඳාළ නිලධාරින් 13 දෙනා සම්බන්දයෙන් ඉදිරි කටයුතු සිදුකරනුයේ එම කමිටු තිරණය පදනම් කරගෙන බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට දැනුම් දී තිබෙනවා.

මෙම තොරතුරු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ ඇතුළත් වේ.

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධන ගැන දැනුම්දීමක් - අප්‍රේල් 5 තීරණයක්

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධන ගැන දැනුම්දීමක් - අප්‍රේල් 5 තීරණයක්

මාසේ පටන් ගද්දිම අහස උසට නැග්ග රත්තරන් - ලෝක වෙළෙඳපොළේ රන් මිල ගිනි ගණන් වෙයි

මාසේ පටන් ගද්දිම අහස උසට නැග්ග රත්තරන් - ලෝක වෙළෙඳපොළේ රන් මිල ගිනි ගණන් වෙයි