වහා, දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි.. වැඩබලන පොලිස්පතිගෙන් නියෝගයක් මෙන්න..
Police spokesman
Sri Lanka Police
Sri Lanka Police Investigation
Latest Headlines
Decision Making
By krishani
පොලිසිය විසින් දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
ඒ බීමතින් සහ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරන රියදුරන් සොයා ය.
වහාම, විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කරමින්.. අති විශේෂ ගැසට්ටුවක් එළියට.. රාජ්‍ය සේවයේ මෙන්න මේ අයගේ...
ඊයේ (21) වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ලබාදුන් උපදෙස් මත මෙම මෙහෙයුම අරඹා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. මනතුංග සඳහන් කළේ ය.
පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ රිය අනතුරු සැළකිල්ලට ගනිමින් සහ එළඹෙන උත්සව සමය ඉලක්ක කරගෙන මෙම මෙහෙයුම් අරඹා තිබෙනවා.
මේ අතර, රියදුරන් අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරන්නේ නම් 119 හෝ 1997 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.
You May Like This Video👇
.