මට වැරදුණා. - බැසිල්ගෙන් පණිවුඩයක්. - සජබට ගිය සුපිරි ක්‍රිකට් තරුව කළ පාපොච්චාරණය. - (VIDEO)

Report

2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ ට සහය පල කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පසුගියදා සමගි ජනබලවෙගයට සහය පලකිරීම සඳහා එක්වුණා.

මෙම තීරණය සම්න්ධයෙන් අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවක දී ඔහු විසින් වැදගත් කරුණු රැසක් අනාවරණය කර තිබුනා.

හදිසියේම රු 10,000 සහනාධාරය 30,000ක් දක්වා වැඩි කෙරේ. - එය ලැබෙන්නේ මෙහෙමයි. - තවත් දෙයක් නොමිලේ.

හදිසියේම රු 10,000 සහනාධාරය 30,000ක් දක්වා වැඩි කෙරේ. - එය ලැබෙන්නේ මෙහෙමයි. - තවත් දෙයක් නොමිලේ.


මාලිමාවෙන් රංජන්ට පාර්ලිමේන්තු වරමක්? - (VIDEO)

මාලිමාවෙන් රංජන්ට පාර්ලිමේන්තු වරමක්? - (VIDEO)

ජනවාරියේ සිට වසර 3ක් රාජ්‍ය සේවක වැටුප වැඩි වන හැටි - අඩුම වැටුප රු.55,000කට වැඩියි. වැරදි ප්‍රචාර රජය නිවැරදි කරයි.

ජනවාරියේ සිට වසර 3ක් රාජ්‍ය සේවක වැටුප වැඩි වන හැටි - අඩුම වැටුප රු.55,000කට වැඩියි. වැරදි ප්‍රචාර රජය නිවැරදි කරයි.


එහිදී ඔහු කියා සිටියේ, තමන් 2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂට සහය පළකිරීමට එක්වුයේ රට වෙනුවෙන් ඔහු විසින් සුවිශේෂී මෙහෙවරක් කරනු ඇති බවට වූ බලපොරෝතුවෙන් බවත්, ඔහු එම අරමුණෙන් බැහැරව කටයුතු කරන බව දැනගත් වහා එම දේශපාලන කඳවුරෙන් ඉවත් වූ බවත් ප්‍රකාශ කර සිටියා.

TIN අංකය ගැන කළ විශේෂ දැනුම්දීමක්. -නැත්නම් දඩ හෝ සිර දඬුවම්. - කරන්න යන අලුත්ම වැඩේ මෙන්න.

TIN අංකය ගැන කළ විශේෂ දැනුම්දීමක්. -නැත්නම් දඩ හෝ සිර දඬුවම්. - කරන්න යන අලුත්ම වැඩේ මෙන්න.


එමෙන්ම තමන් විසින් කිසිදු පක්ෂ භේදයකින් තොරව දකුණේ ජනාතාව වෙනුවෙන් දියත් කළ ප්‍රජා සත්කාර වැඩසටහන් හමුවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන දකුණු පළාත් දේශපාලන නායකයින් බිය වී සිටි ආකාරය සහ ඊට අදාල කාරණාවක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ විසින් තමා දැනුවත් කළ ආකාරයද ඔහු මෙම සාකච්ඡාවේදී හෙළි කරනු ලැබුවා.  

මෙතෙක් ඉතිහාසයේ සිදු නොවූ ආකාරයට හදිසි මිල වෙනස්වීමක් ගැන දැන් ලැබුණු ආරංචිය. - නව මිල ගණන් මෙන්න.

මෙතෙක් ඉතිහාසයේ සිදු නොවූ ආකාරයට හදිසි මිල වෙනස්වීමක් ගැන දැන් ලැබුණු ආරංචිය. - නව මිල ගණන් මෙන්න.

ලක්ෂ 3ක් තෙරණිනමකට දැම්මා. - සංජීව ලෝන්ලියෙස් ගේ පිට කවරේ ගැලවෙයි. - සිංදුව ලියපු හාමුදුරුවෝ ගේම ඉල්ලයි. - (VIDEO)

ලක්ෂ 3ක් තෙරණිනමකට දැම්මා. - සංජීව ලෝන්ලියෙස් ගේ පිට කවරේ ගැලවෙයි. - සිංදුව ලියපු හාමුදුරුවෝ ගේම ඉල්ලයි. - (VIDEO)

අගෝස්තු මාසයේදී මෙරට ඉන්ධන මිලෙහි සිදු වූ වෙනස. - ඇමති කංචනගේ බුද්ධි ඒකකයේ අනාවැකියක් කළ දෙයක්.?

අගෝස්තු මාසයේදී මෙරට ඉන්ධන මිලෙහි සිදු වූ වෙනස. - ඇමති කංචනගේ බුද්ධි ඒකකයේ අනාවැකියක් කළ දෙයක්.?