කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලෙට හොරු පැනලා හොද සුද්දයක් දීලා වගේ

Report

පිටකොටුව ඕල්කට් මාවතේ පිහිටි කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ 06 වැනි මහලේ පිහිටි ශ්‍රවණාගාරයට හොරු පැන එහි වූ විදුලි රැහැන් පද්ධතිය කපාගෙන යෑමේ සිද්ධියක් වාර්තා වේ.

මේ ආදරේද? කොල්ලම කෙල්ලගේ අසභ්‍ය දර්ශන යවලා

මේ ආදරේද? කොල්ලම කෙල්ලගේ අසභ්‍ය දර්ශන යවලා

නමුත් දැඩි ආරක්ෂාවක් සහිත ගොඩනැගිල්ලක් වන මෙම ගොඩනැගිල්ලම ආවරණය වන පරිදි ආරක්ෂක කැමරා පද්ධතියක්ද ක්‍රියාත්මක වන පැය 24 පුරාම පොලිස් නිලධාරීන් ගැවසෙන ස්ථානයක් වීම විශේෂත්වයකි.

එතරම් ආරක්ෂාවක් දමා තිබියදීත් ගොඩනැගිල්ලේ හයවැනි මහලේ ශ්‍රවණාගාරයට හොරු පැන ඇත්තේ එහි දොරක් කඩාගෙන බව විමර්ශනවලින් අනාවරණය වී ඇත. එහිදී සොරාගෙන ගොස් ඇත්තේ විදුලි උපකරණවලට විදුලි සම්බන්ධතාවය ලබා දී තිබූ විදුලි රැහැන් පද්ධතියේ තඹ කම්බි පද්ධතියයි.

දරුණු විරෝධතාවක් පොලිස් බල ඇණි කැදවයි කට්ටියක් රෝහලේ

දරුණු විරෝධතාවක් පොලිස් බල ඇණි කැදවයි කට්ටියක් රෝහලේ

මෙම සොරකම සිදුව ඇතැයි සැළකෙන්නේ පසුගිය අගෝස්තු 01 වෙනිදාත් ඊයේ (24) දිනයත් අතර කාලයේ වන අතර එම ශ්‍රවණාගාරය කිසිවකුගේත් නිසි පරීක්ෂාවට ලක්ව නැති බව සඳහන් වේ.

මේ ගැන ගොඩනැගිලි කොට්ඨාශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනාධිර විසින් කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණිලිකර ඇත්තේ ඊයේ සවස් කාලයේදීයි.

දැන්ම පරික්ෂා කරගන්න ලංකාවේ හිස ඔසවන මාරාන්තික ලෙඩක් දවසකට තුන්දෙනෙක් මියයනවා

දැන්ම පරික්ෂා කරගන්න ලංකාවේ හිස ඔසවන මාරාන්තික ලෙඩක් දවසකට තුන්දෙනෙක් මියයනවා

ඉහළ ගිය රන් මිල - අද මිල ගණන් මෙන්න

ඉහළ ගිය රන් මිල - අද මිල ගණන් මෙන්න