ඡන්දය කට උඩ තියන් ජනපති තීරණය කරන සුපිරි පිල් මාරුවකට ලෑස්තියි. - එම දින වකවානු මෙන්න.

Report

මෙවර ජනාධිපතිවරණයේ තීරණාත්මක වෙනස්කමක් සිදුකරමින් ප්‍රබල පිල් මාරුවක් සිදුවීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ සඳහා ආසන්න බලවත් රාජ්‍යයක තීව‍්‍ර මැදිහත් වීමක් මේ වන විටත් සිදුවෙමින් ඇති බවද සඳහන්.

මේ අනුව තීරණාත්මක ජනාධිපතිවරණයක සැලකිය යුතු බලපෑමක් කිරීමට තරමේ ඡන්ද පදනමක් නියෝජනය කරන මෙම ප්‍රබල දේශපාලන පිල් මාරුව සමඟ ජනාධිපතිවරණය දිශානතිය සැලකිය යුතු වෙනස්කමකට ලක්වීමට නියමිතව ඇත.

පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.

පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.


බොහෝ දුරට එළැඹෙන 15 වෙනිදා ඒ අවට දිනයක මෙම දේශපාලන පිල් මාරුව සිදුවුණු ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරනවා.. 

ඔක්කොම තහනම් කරලා තියෙද්දී. - ගෑස් එකක් අරන් පාරේ ආවොත් පොලිසියෙන් අල්ලයි ද? - හිටපු මැකෝ කියපු දේ මෙන්න.

ඔක්කොම තහනම් කරලා තියෙද්දී. - ගෑස් එකක් අරන් පාරේ ආවොත් පොලිසියෙන් අල්ලයි ද? - හිටපු මැකෝ කියපු දේ මෙන්න.

හිතාගන්නවත් බැරි ගාණකට ඉන්ධන මිලෙහි පහලට.- මෙලෙහි සිදු වූ විශාල වෙනස මෙන්න.

හිතාගන්නවත් බැරි ගාණකට ඉන්ධන මිලෙහි පහලට.- මෙලෙහි සිදු වූ විශාල වෙනස මෙන්න.

වැඩේ දෙපිටින් යයි ද මන්දා? - අනුරගේ විවාද අභියෝගය රනිල් භාර ගනී. - IMF නියෝජිතයෙකුත් කැඳවයි. - (VIDEO)

වැඩේ දෙපිටින් යයි ද මන්දා? - අනුරගේ විවාද අභියෝගය රනිල් භාර ගනී. - IMF නියෝජිතයෙකුත් කැඳවයි. - (VIDEO)