ඔක්කොම තහනම් කරලා තියෙද්දී. - ගෑස් එකක් අරන් පාරේ ආවොත් පොලිසියෙන් අල්ලයි ද? - හිටපු මැකෝ කියපු දේ මෙන්න.

Report

මැතිවරණ ප්‍රචාරක කටයුතු තහනම් කාලයේදී ගෙදර ගෑස් අවසන් වූයේ නම් එක ටැංකියක් රැගෙන යාම ගැටලුවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ,ඊයේ (11) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීයි.

පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.

පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.


ඒ,ප්‍රචාරක කටයුතු තහනම් කාලයේදී කිසියම් අයෙකු බයිසිකලයක ගෑස් සිලින්ඩරයක් බැඳගෙන රැගෙන ගියහොත් හෝ තරුවක්, මාලිමාවක් ප්‍රදර්ශනය කරමින් මාර්ගයේ ගමන් කිරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක්දැයි මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියා.

කෙසෙන් වෙතත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මැතිවරණ දිනයේදී තනි පුද්ගලයෙක් ඡන්ද ලකුණක් ප්‍රදර්ශනය කරමින් මාර්ගයේ ගමන් කිරීමට හැකි වූවත්, එවැනි සලකුණු ප්‍රදර්ශනය කරමින් කණ්ඩායමක් පෙළපාළියක් ලෙස ගමන් කරන්නේ නම් පොලිසියට තහනම් කිරීමේ හැකියාව පවතින බවයි.

කරද්දී බලාගෙන. - රතු කට්ට පන්නපු ලංකාවේ ජනප්‍රිය යූටියුබර් අත්අඩංගුවට.? - ඉහලින් ආ විශේෂ නියෝගය මෙන්න.- (VIDEO)

කරද්දී බලාගෙන. - රතු කට්ට පන්නපු ලංකාවේ ජනප්‍රිය යූටියුබර් අත්අඩංගුවට.? - ඉහලින් ආ විශේෂ නියෝගය මෙන්න.- (VIDEO)

හිතාගන්නවත් බැරි ගාණකට ඉන්ධන මිලෙහි පහලට.- මෙලෙහි සිදු වූ විශාල වෙනස මෙන්න.

හිතාගන්නවත් බැරි ගාණකට ඉන්ධන මිලෙහි පහලට.- මෙලෙහි සිදු වූ විශාල වෙනස මෙන්න.

දිවයිනේ සියලුම පාසල් වැසීමට පෙර හදිසියේම පාසල් කිහිපයක් හෙට වැසෙයි. - එම පාසල් මෙන්න.

දිවයිනේ සියලුම පාසල් වැසීමට පෙර හදිසියේම පාසල් කිහිපයක් හෙට වැසෙයි. - එම පාසල් මෙන්න.