A - 9 පාරේ තවත් බිහිසුනු බස් අනතුරක්
A - 9 මාර්ගයේ මිහින්තලය, පළුගස්වැව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කතරගම සිට යාපනය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක, පිටුපසින් පැමිණි ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි මිහින්තලය පොලීසිය කියා සිටියේ.
තුවාල ලැබූවන් මිහින්තලය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වර්තමානය වන විට රථවාහන සම්බන්ධයෙන් සිදුවන අනතුරු සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාවද විශාල වශයෙන් වැඩි වීී තිබේ.

බැසිල් බාප්පාත් එක්ක හිටපු අයයි නාමල් එක්ක කෝපි බිව්ව අයයි පොහොට්ටුවට ගේමක් දුන්නට මං ගමේ බයියෙක් - කුට්ටි
ඒ අනුව සෑම මිනිත්තු 45 කටම සැරයක් එක් ජීවිතයක් රිය අනතුරුවලින් අහිමිවන බව අනාවරණය වේ.