තේ කර්මාන්තශාලාවක් ගිනිගෙන විනාශ වේ...

By Parami Dissanayake Jun 07, 2024 02:37 PM GMT
Report

 (07) දිනයේ දී නාවලපිටිය කුරුදුවත්ත ගල්පාය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.

විදෙස් සංචිත වත්කම් ප්‍රමාණය මැයි මාසයේ දී සුළු අඩු වීමක්...

විදෙස් සංචිත වත්කම් ප්‍රමාණය මැයි මාසයේ දී සුළු අඩු වීමක්...

ඒ, අද අලුයම 03.45 ට පමණ තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සිදු කරමින් සිටින අවස්තාවේ දී ය.

ඒ අනුව, එහි පහල මහලින් ගින්න හටගෙන තුන්වන මහල දක්වාම පැතිර ගොස් ඇති බව කුරුදුවත්ත පොලිසිය පැවසුවේ ය.

ගාල්ල බන්ධනාගාරයේ සිටි රැඳවියෙක් පලායයි...

ගාල්ල බන්ධනාගාරයේ සිටි රැඳවියෙක් පලායයි...

ගින්නෙන් කර්මාන්ත ශාලාවේ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු සහ කම්කරුවන්ට කිසිදු අනතුරක් සිදුවී නොමැත.

කෙසේ වෙතත්, ගින්න හටගැනිමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති බව කුරුදුවත්ත පොලිසිය පැවසීය.