ගාල්ල බන්ධනාගාරයේ සිටි රැඳවියෙක් පලායයි...

Report

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි බන්ධනාගාර රැදවියකු රෝහලින් පලාගොස් ඇති අතර ,ගාල්ල බන්ධනාගාරය පැවසුවේ පැනගිය රැදවියා 35 හැවිරිදි අයෙකු බවයි.

මෙම රැදවියා ගාල්ල බන්ධනාගාරයේ නියාමකවරයකුගේ ආරක්ෂාව යටතේ කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබමින් සිට ඇත.

ඔයාටත් මෙන්න මේ රෝග ලක්ෂණ තියෙනවා ද?. මේ දිනවල පැතිර යන භයානක රෝගී තත්ත්වයක් ගැන දැනුම්දීමක් මෙන්න.

ඔයාටත් මෙන්න මේ රෝග ලක්ෂණ තියෙනවා ද?. මේ දිනවල පැතිර යන භයානක රෝගී තත්ත්වයක් ගැන දැනුම්දීමක් මෙන්න.

මෙම රැදවියාට වැසිකිළියට යාමේ දි දමනු ලබන වැසිකිළි දම්වැල් දමා නොතිබු අතර ආරක්ෂාවට සිටි නියාමකවරයා අත්විලංගු තබාගෙන වැසිකිළිය ඉදිරිපිට ට වි සිටි යදි මොහු පැනගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කර ඇත.