මෙන්න දැන් ලැබුණු විශේෂ නිවේදනයක්...පාසල් රැසක් අද සිට දින ගණනාවක් යන තුරු වැසෙයි

Report

අනුරාධපුර ප්‍රදේශයේ පාසල් කිහිපයක් වසා තැබෙන බවට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව පොසොන් සතිය තුළ මෙම වසා දැමීමට සිදු කරන බව සඳහන්.

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි

අද එනම් 7 වන දින සිට එළඹෙන 12 වන දින තෙක් පාසල් වසා තැබෙන බවට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව මෙසේ වසා දැමීමට කටයුතු කරන්නේ අනුරාධපුර නගරය අවට සහ මිහින්තලය අවට පාසල් බව දැක්වේ.

අද දිනෙන් ඇරඹි පොසොන් සතිය එළඹෙන 13 වන දා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

අවුරුදු 200ක් පරණ කොන්ඩම් එකක්...වැඩේ කියන්නේ එකේ ආට් එකකුත් තියෙනවා

අවුරුදු 200ක් පරණ කොන්ඩම් එකක්...වැඩේ කියන්නේ එකේ ආට් එකකුත් තියෙනවා