20T ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ලංකාවට හිමි වූ තැන..ප්‍රබල රටවල් උඩු යටිකුරු වෙයි..
අමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් සත්කාරකත්වය දරන 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වැඩිම කණ්ඩායම් ප්‍රමාණයක් පළමු වරට තරග කරන ලෝක කුසලාන තරගාවලියක් ලෙස ඉතිහාසයට එක්වී තිබෙනවා.
එනම් මෙවර ලෝක කුසලානයට කණ්ඩායම් 20ක් තරග කරයි.
එවන් පසුබිමක ලෝකයේ ප්‍රබලම ක්‍රිකට් කණ්ඩායම් නව කණ්ඩායම් වලට පරාජයට ලක්වන ආකාරයක් දකින්නට ලැබීමට විශේෂත්වයක්.
ඊට කදිම උදාහරණය නම් අද ඇෆ්ගන්ස්ථාන කණ්ඩායමට ප්‍රබල නවසීලන්තය පරාජය වීමයි.
තවද පසුගියදා ප්‍රබල පාකිස්ථාන කණ්ඩායම ඇමරිකාව හසුවේ පරාජයට පත් වුණා.
මෙවන් තත්ත්වයක් තුළ අද වන විට කණ්ඩායම් ලබාගෙන සිටින ප්‍රසාද ලකුණු සටහන පහත පරිදි වේ.



