ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඉදිරියේ නවසීලන්තයට දැවැන්ත පරාජයක්..ලොවම පුදුම කළ අද තරගය මෙන්න..

Report

නවසීලන්ත කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අද (08) පැවැත්වුණු තරගයෙන් ලකුණු 84ක දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වී තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර, ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 159ක් රැස් කර ගැනීමට සමත් විය.

අදත් ශ්‍රී ලංකාවේ සියලු බලාපොරොත්තු සුන්වී යයි..අවසානයේ සිදුවූ දේ මෙන්න..(UPDATE)

අදත් ශ්‍රී ලංකාවේ සියලු බලාපොරොත්තු සුන්වී යයි..අවසානයේ සිදුවූ දේ මෙන්න..(UPDATE)


නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 75ක් පමණි.

එහිදී Glenn Phillips ලකුණු 18ක්ද, Matt Henry ලකුණු 12ක්ද රැස් කර ගැනීමට සමත් විය.

පන්දු යැවීමේ දී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Rashid Khan සහ Fazalhaq Farooqi කඩුළු 4 බැගින් දවා ගත් අතර Mohammad Nabi කඩුළු 2ක් දවා ගැනීමට සමත් විය.

බිහිසුණු දුම්රිය අනතුරකින් 02ක් මියයයි.(PHOTOS)

බිහිසුණු දුම්රිය අනතුරකින් 02ක් මියයයි.(PHOTOS)