සතුටුයි දෙයියනේ.. සතුටුයි.. චමරිගෙන් පසුව අසන්න ලැබුණ පුදුම හිතෙන ආරංචියක් මෙන්න.. (PHOTOS)

Report

සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට 18 හැවිරිදි විශ්මි ගුණරත්න අද (16) සමත් විය.

සතුටුයි දෙයියනේ.. සතුටුයි.. චමරිගෙන් පසුව අසන්න ලැබුණ පුදුම හිතෙන ආරංචියක් මෙන්න.. (PHOTOS) | Wishmi Gunarathne

ඒ අයර්ලන්තවයට එරෙහිව බෙල්ෆාස්ට්හි පැවැති පළමු එක්දින තරගයේ දී වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් චෝදනාවකට වරදකරු වෙයි.. දැන් ලැබුණ ආරංචිය මෙන්න.. (PHOTOS)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් චෝදනාවකට වරදකරු වෙයි.. දැන් ලැබුණ ආරංචිය මෙන්න.. (PHOTOS)


මෙම ශතකයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවක වන චමරි අතපත්තු හැරෙන්නට එක්දින තරගයක දී ශතකයක් රැස්කළ පළමු ක්‍රීඩිකාව විශ්මි ගුණරත්න වේ.

ලොකු ළූණු ගැන ඇහෙන පුදුම හිතෙන මේ කතාව මොකක්ද?. ගාණ කීයද දන්නව ද?.

ලොකු ළූණු ගැන ඇහෙන පුදුම හිතෙන මේ කතාව මොකක්ද?. ගාණ කීයද දන්නව ද?.


ඇය අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 101ක් රැස් කරමින් මෙම වාර්තාව තබා තිබෙනවා.

සතුටුයි දෙයියනේ.. සතුටුයි.. චමරිගෙන් පසුව අසන්න ලැබුණ පුදුම හිතෙන ආරංචියක් මෙන්න.. (PHOTOS) | Wishmi Gunarathne

අද විශ්මි වාර්තා අතරට එක්ව ඇත්තේ එක්දින ශතකයක් වාර්තා කළ ළාබාලතම ශ්‍රී ලාංකිකයා ලෙස ය.

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..


කෙසේ වෙතත්, සංචාරක ශ්‍රී ලංකා කාන්තා පිල සහ අයර්ලන්ත කාන්තා පිල අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද බෙල්ෆාස්ට් හිදී ආරම්භ විය.