ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් චෝදනාවකට වරදකරු වෙයි.. දැන් ලැබුණ ආරංචිය මෙන්න.. (PHOTOS)

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල තහනම් උත්තේජක නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් චෝදනාවකට වරදකරු වෙයි.. දැන් ලැබුණ ආරංචිය මෙන්න.. (PHOTOS) | Niroshan Dikwalla

ඒ 2024 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය අතරතුර සිදුකළ තහනම් උත්තේජක පරීක්ෂණයකදී ඒ බව හෙළි වී ඇත.

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..


මේ අතර, වත්මන් කාන්තා ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන ක්‍රීඩිකාවක් බවට පත්ව සිටින ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ඔස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීගයේ (WBBL) ඉදිරි වාර තුන සඳහා සිඩ්නි තන්ඩර්ස් සමඟින් ගිවිසුම් ගතව ඇත.


ඇය පෙර අදියරේ දී ද (2023-24) ක්‍රීඩා කරනු ලැබුවේ සිඩ්නි තන්ඩර්ස් සමගින් වුවත්, එවර ඇයට එම අවස්ථාව උදා වූයේ ආබාධයකට ලක් වූ ක්‍රීඩිකාවකගේ ආදේශ කිරීමක් පිරවීම වෙනුවෙනි.

කෙසේ නමුත් එම අදියරේදී තුන්ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීමට චමරි සමත් වූ අතර, ඇය ඉනිම් 14කදී අර්ධ ශතක 05ක් සමගින් ලකුණු 552ක් රැස්කිරීමට සමත් විය.

බලන් හිටියට, නොහිතපු ගාණකින් අඩු වුණා ද?. මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචියක් මෙන්න..

බලන් හිටියට, නොහිතපු ගාණකින් අඩු වුණා ද?. මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචියක් මෙන්න..


එය එම අදියරේ පිතිකාරිණියක රැස්කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාවද වූ අතර, එහි ඉනිමක සාමාන්‍ය 42.46ක් විය.

ඔබ දැනගත යුතුම දෙයක් ගැන මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO)

ඔබ දැනගත යුතුම දෙයක් ගැන මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO)


ඊට අමතරව ඇය එහිදී කඩුලු 9ක්ද දවාගනිමින් සිඩ්නි තන්ඩර්ස් වෙනුවෙන් දස්කම් දැක් වූවා ය.