20යි 20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ දෙවැනි ඉහළම ලකුණු කොදෙව්වන්ගෙන්

Report

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 254ක් රැස්කිරීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව කොදෙව්වන් රැස්කළ මෙම ලකුණු සංඛ්‍යාව 20යි 20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වශයෙන් සැලකෙයි.

එහි වාර්තාවට හිමිකම් කියන ශ්‍රී ලංකාව 2007 වසරේ දී කෙන්යාවට එරෙහිව ලකුණු 260ක් රැස්කර ඇත.

තව සුළු මොහොතකින් සුපිරි අට දෙනාගේ වටයේ අපරාජිත කොදෙව් සහ සිම්බාබ්වේ තරගය ඇරඹෙයි

තව සුළු මොහොතකින් සුපිරි අට දෙනාගේ වටයේ අපරාජිත කොදෙව් සහ සිම්බාබ්වේ තරගය ඇරඹෙයි

කොදෙව් – සිම්බාබ්වේ තරගය අද

කොදෙව් – සිම්බාබ්වේ තරගය අද