තව සුළු මොහොතකින් සුපිරි අට දෙනාගේ වටයේ අපරාජිත කොදෙව් සහ සිම්බාබ්වේ තරගය ඇරඹෙයි
තවත් සුළු මොහොතකින් විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගවලියේ සුපිරි අට දෙනාගේ තරග වටයේ බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරගය ආරම්භවීමට නියමිතයි.
ඒ අනුව මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පිළ ප්රථමයෙන් පන්දුයැවීමට තීරණය කර ඇත.
එසේම මෙම කණ්ඩායම් දෙකම මූලික වටයේ අපරාජිතයන් ලෙස සිටීමත් විශේෂත්වයකි.