මේ පලාත්වල අය විමසිල්ලෙන් - අදත් ගිගුරුම් සහිත වැසි

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවරණය අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 1න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව දැනුම්දී ඇත.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන් වේ.

තවද, බස්නාහිර, දකුණු සහ උතුරු පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

යහමින් මුදල් ලැබෙන අතමිට සරු සාරවන දියුණුවේ දොරගුලු විවර අද දවස

යහමින් මුදල් ලැබෙන අතමිට සරු සාරවන දියුණුවේ දොරගුලු විවර අද දවස

ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය ගැන ඇසෙන කනගාටුදායක ආරංචිය

ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය ගැන ඇසෙන කනගාටුදායක ආරංචිය