තීරණාත්මකයි.. ඔයත් මේ ප්‍රදේශවල ඉන්නේ?. මාසෙ අන්තිමට මේ මොකක්ද වෙන්න යන්නේ?.
හෙට (30) දිනයේ මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලටත් කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකිය.
ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඔය ලොකු බඩ ගෙඩිය අඩු කරගන්න මෙහෙම හදලා බීලා බලන්න.. හරිම ලේසියි.. හිතාගන්නවත් බැරි ප්‍රතිඵලයක් ලැබෙයි..
එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
තවද, එම දෙපාර්තමේන්තුව කියා සිටියේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ප්‍රබල අකුණු ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසයි.