ඉදිරියේ දී රට තුළ මොකක් වෙයි ද?. අභිනවයෙන් පත් වුණ, වැඩ බලන පොලිස්පති කීව දෙය මෙන්න..

Report

ඊයේ (28) ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවට අභිනවයෙන් පත්කෙරුණු වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැමිණියේ ය.

ඒ ආශිර්වාද ලබා ගැනීම සඳහා ය.

අවු, 05 කට පස්සෙ.. අගමැතිනී හරිනි පාසල් ගැන ගත්ත තීරණය ගැන.. අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක් මෙන්න..(PHOTOS)

අවු, 05 කට පස්සෙ.. අගමැතිනී හරිනි පාසල් ගැන ගත්ත තීරණය ගැන.. අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක් මෙන්න..(PHOTOS)


ඉන් අනතුරුව ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දැක් දැක් වීය.

එහිදී මාධ්‍යවේදීන් ඒ මහතාගෙන් අසා සිටියේ පසුගිය සමයේ යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වූවා ද යන්නයි.

ආය අඩු වෙන එක මෙදා සැරෙ දැනෙන්නම අඩු වෙලා.. තෙල් මිලට වුණ දෙය මෙන්න..

ආය අඩු වෙන එක මෙදා සැරෙ දැනෙන්නම අඩු වෙලා.. තෙල් මිලට වුණ දෙය මෙන්න..


එහිදී වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ මෙවැන්නකී.

"ක්‍රියාත්මක වීමේ සිදුවුණ අඩුපාඩු අපි නිරික්ෂණය කළා ඒවත් නිවැරදි කරමින් පොලීසියට අනපනත්වලින් ලැබී ඇති බලතල අනුව පොලීසිය මෙහෙයුම් කටයුතු ඉදිරියේදී නොනවත්ව සිදුකරනවා සහ වෙනත් රාජකාරිවල යොදවලා හිටපු නිලධාරීන් ඒ සඳහා යොමු කිරීමෙන් ඊට වැඩිය ධාරිතාවකින් යුක්තව ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා..

කල් ගිහින්.. මේ මොකක්ද වුණේ?. සියලු උසස් පෙළ සිසුන්ට එකවරම දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

කල් ගිහින්.. මේ මොකක්ද වුණේ?. සියලු උසස් පෙළ සිසුන්ට එකවරම දැනුම්දීමක් මෙන්න.. (PHOTO)


පොලීසියේ නිලධාරීන්ගේ හිඟයක් තියෙනවා.

ඒ හිඟයට විකල්ප පිළිතුරක් විදිහට මේ දක්වා වෙනත් රාජකාරිවල යොදවා සිටි නිලධාරීන් ඒ අවශ්‍යතාවය මත මහජන සේවය නිසි ආකාරව ඉටුකිරීම සඳහා විශේෂයෙන් අපරාධ වැළැක්වීම සඳහා යොදාගන්න කටයුතු කරනවා.."