තීරණාත්මකයි?. හිතුවේ නෑ නේද.. හෙට වෙන දෙය ගැන ඇස් උඩ යන ආරංචියක් මෙන්න..
හෙට (19) දිනය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ හෙටත් පවතින වැසි තත්ත්වය අපේක්ෂා කළ හැකි බව ය.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල, සහ මාතර යන දිස්ත්‍රික්කවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.

ඔබ බැංකු කාඩ්පත් භාවිතා කරන කෙනෙක් ද?. එහෙමත් නැද්ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)
එමෙන්ම, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි ය.