වෙනස් වුණ කාලගුණය.. දරාගන්න අමාරු රස්නෙ මැද.. නිකුත් කළ නිවේදනය මෙන්න..(PHOTOS)

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳවයි.

ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමුකළ යුතු” මට්ටමක පවති යැයි අපේක්ෂා කරයි.

රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන්නේ මෙහෙමයි.. උපාධිධාරීන් වගේම තරුණ පිරිස්..

රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන්නේ මෙහෙමයි.. උපාධිධාරීන් වගේම තරුණ පිරිස්..

අයවැය කීව දවසෙම.. ඩොලරයට වෙච්චි දෙය මෙන්න..(PHOTO)

අයවැය කීව දවසෙම.. ඩොලරයට වෙච්චි දෙය මෙන්න..(PHOTO)

එම නිවේදනය ඊයේ (17) ප.ව 4:00 නිකුත් කළේ (18) දිනය සඳහා ද වලංගු වන පරිදි ය.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය තුළ ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතු වේ.

එමෙන්ම, හැකිතාක් සෙවන ඇති ස්ථානවල රැඳී සිටීම සිදුකළ යුතු අතර කුඩා ළමුන්, වැඩිහිටි හා රෝගී පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

අයවැය කියන දවසෙම.. තෙල් මිලට වුණ දෙය මෙන්න..

අයවැය කියන දවසෙම.. තෙල් මිලට වුණ දෙය මෙන්න..

එම නිවේදනය පහතින් දැක් වේ,

GalleryGallery