රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන්නේ මෙහෙමයි.. උපාධිධාරීන් වගේම තරුණ පිරිස්..

Report

රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු සඳහා 30,000ක් බඳවා ගැනීමට නියමිතව ඇත.

ඒ අනුව කොවිඩ් 19 වසංගතය, ආර්ථික පසුබෑම සහ දේශපාලන අස්ථාවරත්වය විසින් එල්ල කරන ලද අභියෝග හේතුවෙන් රැකියා විරහිත උපාධිධාරීන් හා තරුණ පිරිස් 30,000 ක් අත්‍යවශ්‍ය පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

වහා ජනපති අනුර කළ දීර්ඝ කිරිම..(PHOTOS)

වහා ජනපති අනුර කළ දීර්ඝ කිරිම..(PHOTOS)

උසස් පෙළ දරුවන්ට.. විභාග දෙපාර්තමේන්තුවෙන් වහා විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO)

උසස් පෙළ දරුවන්ට.. විභාග දෙපාර්තමේන්තුවෙන් වහා විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO)

කෙසේ වෙතත්, ඒ සඳහා අයවැයෙන් රුපියල් මිලියන 10,000 ක් වෙන් කර ඇත.

You May Like This Video👇