අයවැය කීව දවසෙම.. ඩොලරයට වෙච්චි දෙය මෙන්න..(PHOTO)
අද (17) ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබේ.
ඒ පසුගිය සතියට සාපේක්ෂවයි.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 291.57 සිට රුපියල් 291.34 විය.
එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රුපියල් 300.12 සිට රුපියල් 299.99 දක්වාත් අඩු විය.
තවද, ශ්‍රී ලංකා රුපියල විදේශීය මුදල් කිහිපයකට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇත.
කෙසේ වෙතත්, ගල්ෆ් රටවල මුදල් ඒකකවලට සාපේක්ෂව එය ඉහළ ගොස් තිබෙනවා.
එම නිවේදනය පහතින්,
