අයවැය කියන දවසෙම.. තෙල් මිලට වුණ දෙය මෙන්න..

Report

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහල ගොස් තිබෙනවා.

ඒ පසුගිය සතියට සාපේක්ෂවයි.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.48ක් ලෙස සටහන් විය.

ඒ සියයට 0.35ක අඩුවීමක් ය.

පාසල් දරුවන් ගැන තීරණයක්?. අග්‍රාමාත්‍යවරිය කීව දෙය මෙන්න..

පාසල් දරුවන් ගැන තීරණයක්?. අග්‍රාමාත්‍යවරිය කීව දෙය මෙන්න..

හෙට අයවැයෙන්.. රාජ්‍ය සේවයේ අරුම පුදුම පඩි වැඩි වීමක්?.(VIDEO)

හෙට අයවැයෙන්.. රාජ්‍ය සේවයේ අරුම පුදුම පඩි වැඩි වීමක්?.(VIDEO)

තවද, ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.41ක් වේ.

ඒ, සියයට 0.47ක අඩුවීමක් වේ.

You May Like This Video👇