ඉදිරි පැය ටික තීරණාත්මකයි.. ඇස් උඩ යන රතු නිවේදනයක් මෙන්න.. වහාම දැනුවත් වෙන්න..

Report

තද වැසි සම්බන්ධයෙන් කාලගුණ දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය නිකුත් කර ඇත්තේ අද (17) පස්වරු 1.00ට ය.

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..


ඒ අනුව එම නිවේදනය හෙට (18) පස්වරු 1.00 දක්වා වලංගු වේ.

නොහිතපු වෙලාවක, බැංකු බර ගාණකට වුණ ඇබැද්දිය.. ගිණුම්වල මුදල් වලට මොකද වුණේ.. හිස් වෙලා?..

නොහිතපු වෙලාවක, බැංකු බර ගාණකට වුණ ඇබැද්දිය.. ගිණුම්වල මුදල් වලට මොකද වුණේ.. හිස් වෙලා?..


එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර, මහනුරව, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි.

වැටුපට ලොකු වෙනසක්?. රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් ගැන ගත්ත විශේෂ තීරණය මෙන්න..

වැටුපට ලොකු වෙනසක්?. රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් ගැන ගත්ත විශේෂ තීරණය මෙන්න..


ඒ අනුව ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ජනතාවට දැනුම්දී තිබෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුර අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කර ඇත.

මරුටි සුසුකි වාහන ගැන ඇහෙන අලුත්ම ආරංචිය.. මිලත් අඩු වෙයි?.

මරුටි සුසුකි වාහන ගැන ඇහෙන අලුත්ම ආරංචිය.. මිලත් අඩු වෙයි?.


මේ අතර ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඔබ බැංකු කාඩ්පත් භාවිතා කරන කෙනෙක් ද?. එහෙමත් නැද්ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

ඔබ බැංකු කාඩ්පත් භාවිතා කරන කෙනෙක් ද?. එහෙමත් නැද්ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)