කාලගුණය දැනෙන්න වෙනස් වෙයි.. අද රෑ වෙන දේ මෙන්න..

By krishani Sep 11, 2024 10:04 AM GMT
Report

අද (11) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

හද ගැස්ම වැඩි වෙන, සා.පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිම ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

හද ගැස්ම වැඩි වෙන, සා.පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිම ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


එමෙන්ම, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

දින 5කට වැඩි වුනොත් වෙන්නෙ මේකයි.. නැත්නම් රස්සාවත් නෑ.. රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..

දින 5කට වැඩි වුනොත් වෙන්නෙ මේකයි.. නැත්නම් රස්සාවත් නෑ.. රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..


මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට,මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව වාර්තා වේ.

පාසල් නිවාඩු දීලා ආයෙ පටන් ගන්න එක ගැන ඇත්තටම ඊයේ මොකක්ද කීවේ?. එතකොට 19 වෙනිදා මොකක්ද වෙන්නෙ..

පාසල් නිවාඩු දීලා ආයෙ පටන් ගන්න එක ගැන ඇත්තටම ඊයේ මොකක්ද කීවේ?. එතකොට 19 වෙනිදා මොකක්ද වෙන්නෙ..


කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.