ජලාශ අවට පහත්බිම්වල වෙසෙන ජනතාවට දැනුම්දීමක්

Report

වැව් පෝෂක ප්‍රදේශයට ලැබෙන අධික වර්ෂාපතන සහ ඉදිරියේ ඇති විය හැකි කුණාටු තත්ත්වය හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දෙරටු විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බව සඳහන් කරයි මෙම පියවර, ජලාශයේ ජලය ස්ථායි මට්ටමක පවත්වා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයක් බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉදිරියේදී අංගමුව ජලාශයේද වාන් මට්ටමට ලඟා වන බැවින් එහි දොරටු විවෘත කිරීමට සිදුවිය හැකි බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටී.

"දැන්නම් පරණ සෙල්ලම් බෑ.. මම ලිමිනිට ලිමිනි මට" - නාමල් කියයි

"දැන්නම් පරණ සෙල්ලම් බෑ.. මම ලිමිනිට ලිමිනි මට" - නාමල් කියයි

ඒ අනුව, කලාඔය පහළ ප්‍රදේශවල වෙසෙන ජනතාව මෙම තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බව දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

දිවයිනේ මේ පාසල්වලට විශේෂ නිවාඩුවක්

දිවයිනේ මේ පාසල්වලට විශේෂ නිවාඩුවක්