එකපාරට සැරයටියෙන් ඇවිදින ව්‍රායි කැලී බල්තසාර් - හේතුව මෙන්න
කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය අදට යෙදී (11) තිබෙන සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව දෘෂ්‍යාබාධිත ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පැවති පාගමනකට සහභාගී වී තිබෙනවා.
එසේම එහිදී ඇය සිය දෑස් රෙදි කැබැල්ලකින් වසා සැරයටික් රැගෙන පාගමනට එක්වීමද විශේෂත්වයක් වුණා.
මෙම පාගමන කොළඹ මහ නගර සභාව ඉදිරිපිටින් ආරම්භ කර නව නගර ශාලාව ඉදිරිපිටින් අවසන් විය.
මම විවාහ වුණේ ජීවිතේ අමාරු කාලෙක ඒ නිසා දරුවෝ හැදුවෙ නෑ - සංවේදී කතාවක් ප්‍රසිද්ධියේ හෙළිකළ ටිල්වින් සිල්වා
එමෙන්ම මේ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි දෘෂ්‍යාබාධිත ප්‍රජාව ද සහභාගී වී තිබෙනවා.
ඊට අමතරව එම පාගමකට පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්න ද සිල්වා මහතා ද සහභාගි වී ඇත.