ලෝකෙම පුදුම වෙයි - ලෙබනන් - ඊශ්‍රායල සටන් විරාම සාකච්ඡාවලට අමෙරිකාව හදිසියේම පෙරමුණ ගයි

Report

ලෙබනනයේ සටන් විරාමයක් ඇති කිරීමේ අරමුණින් ලබන සතියේ වොෂින්ටන් ඩී.සී. හිදී හදිසි රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීමට අමෙරිකා එක්සත් ජනපදය කටයුතු සූදානම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඊශ්‍රායල හමුදා එරට සිටින හිස්බුල්ලා ඉලක්ක වෙත දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, එම ප්‍රහාරවලින් ලෙබනන් සිවිල් වැසියන් ද ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

ලෝකෙම ගිනි අරන් ඉද්දි උණුසුම මැද ට්‍රම්ප් හා නෙතන්යාහු අතර හදිසි දුරකථන සංවාදයක් - හේතුව මෙන්න

ලෝකෙම ගිනි අරන් ඉද්දි උණුසුම මැද ට්‍රම්ප් හා නෙතන්යාහු අතර හදිසි දුරකථන සංවාදයක් - හේතුව මෙන්න

මේ අතර රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝගේ (Marco Rubio) කාර්යාලය මෙම ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා සංවිධානය කරන බව සඳහන් අතර ලෙබනනයේ අමෙරිකානු තානාපති මිෂෙල් ඊසා, ලෙබනන් තානාපති නඩා හමාඩේ මොවාඩ් සහ ඊශ්‍රායල තානාපති යෙචියෙල් ලයිටර් මෙයට නායකත්වය දීමට නියමිත වේ.

අඳාළ හමුව සෘජු සාකච්ඡා ආරම්භ කරන්නේ කෙසේද යන්න පිළිබඳව කෙරෙන මූලික සාකච්ඡාවක් වශයෙන් මෙ‍ය හඳුන්වා දී ඇත.

ඉරානයට තවත් විශාල අහිමි වීමක් - ප්‍රහාරයකින් තුවාල ලැබූ ප්‍රබලයෙක් ජීවිතක්ෂයට

ඉරානයට තවත් විශාල අහිමි වීමක් - ප්‍රහාරයකින් තුවාල ලැබූ ප්‍රබලයෙක් ජීවිතක්ෂයට

ට්‍රම්ප්ලාගේ යුද්ධය දරුණු තැනකට? - මියා කලීෆාත් හඬා වැටෙයි

ට්‍රම්ප්ලාගේ යුද්ධය දරුණු තැනකට? - මියා කලීෆාත් හඬා වැටෙයි