ඉරාන හමුදාව සහමුලින්ම විනාශ කරලා මුළුමනින්ම පොළොවට සමතලා කරනවා - ට්‍රම්ප් කට අරී

Report

මීට සුළු මොහොතකට පෙර අමෙරිකානු හමුදාව ඉරානය තුළ ප්‍රබල ප්‍රහාරාත්මක මෙහෙයුම් ආරම්භ කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර ඇත.

එසේම ඉරානයට එරෙහිව අමෙරිකාව ආරම්භ කර ඇති හමුදා මෙහෙයුම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, ඉරානයේ නාවික හමුදාවත් සහමුලින්ම විනාශ කරන බවයි.

ඉරානය සතු මිසයිල පද්ධති විනාශ කරනවා පමණක් නොව, එරට මිසයිල නිෂ්පාදන කර්මාන්තය මුළුමනින්ම පොළොවට සමතලා කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.

 ට්‍රම්ප් සිය Truth Social ජාලය මගින් බෙදාගත් වීඩියෝව පහතින්,

සුළු මොහොතකට පෙර ඊශ්‍රාලයෙන් ඉරානයට ප්‍රහාරයක් - උණුසුම් තත්ත්වයක්

සුළු මොහොතකට පෙර ඊශ්‍රාලයෙන් ඉරානයට ප්‍රහාරයක් - උණුසුම් තත්ත්වයක්

මහා පරිමාණ යුද්ධයක ආරම්භය - ඇමරිකාවත් සටනට එක්වෙයි - ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාර - ගුවන් සීමාවන් වසා දමයි

මහා පරිමාණ යුද්ධයක ආරම්භය - ඇමරිකාවත් සටනට එක්වෙයි - ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාර - ගුවන් සීමාවන් වසා දමයි

මැද පෙරදිග රත්වෙයි - නැවතත් ඉරානයට ප්‍රහාර - ඉරාකය තම ගුවන් කලාපය වසා දමයි

මැද පෙරදිග රත්වෙයි - නැවතත් ඉරානයට ප්‍රහාර - ඉරාකය තම ගුවන් කලාපය වසා දමයි