ලොවම සාමයට පත්කළ සටන් විරාමයට යුක්රේනයත් එක්වෙයි

Report

එක්සත් ජනපදය සහ ඉරානය අතර එකඟ වූ සටන් විරාමය සහ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ අවහිරතා ඉවත් කිරීම යුක්රේනය පිළිගෙන ඇති බව විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි සිබිහා එක්ස් හි ප්‍රකාශ කළ අතර, යුක්රේනයේ රුසියාවේ යුද්ධය නැවැත්වීමේදී වොෂින්ටනය විසින් ද එවැනිම "තීරණාත්මකභාවයක්" ඉල්ලා සිටියේය.

ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කිරීමෙන් අනතුරුව එම සටන් විරාමය ඉරාන රජය විසින් පිළිගෙන ඇත.

ඒ අනුව අමෙරිකානු ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇති බව දැක්වේ. එම සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට ට්‍රම්ප් විසින් ප්‍රධාන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇත.

ලෝකෙටම දෝංකාර දුන් තීරණය ට්‍රම්ප් හදිස්සියෙම වෙනස් කරයි - සියල්ල පුදුම කරමින් යළි සති දෙකකට සටන් විරාමයක් ප්‍රකාශ කරයි

ලෝකෙටම දෝංකාර දුන් තීරණය ට්‍රම්ප් හදිස්සියෙම වෙනස් කරයි - සියල්ල පුදුම කරමින් යළි සති දෙකකට සටන් විරාමයක් ප්‍රකාශ කරයි