එජාපය සහ පොහොට්ටුව එක්වෙයි.? - හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්.

Mahinda Rajapaksa Sri Lanka Podujana Peramuna UNP
By Wayomi Sep 24, 2024 10:01 AM GMT
Wayomi

Wayomi

Report

එක්සත් ජාතික පක්ෂය ගොඩනගන සන්ධානයට එකතු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව පැවසුවේ අද (24) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති දේශපාලන බල මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුවයි.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ, ඉදිරි මහමැතිවරණය නොබෝ දිනයකින් පැවැත්වෙන බැවින් ඊට අදාළ බිම් මට්ටමේ දේශපාලන කටයුතු සැලසුම් කරන ලෙසයි.

දිනකට ලාංකිකයින් - රු බිලියන 6.5කින් ණයකරුවන් වන හැටි. - එහෙම වෙන්නේ කොහොමද කියලා දන්නවද?

දිනකට ලාංකිකයින් - රු බිලියන 6.5කින් ණයකරුවන් වන හැටි. - එහෙම වෙන්නේ කොහොමද කියලා දන්නවද?

අනුර ජනපති වෙද්දීම ලංකාවෙන් පැන්න මැති ඇමතිවරු සහ ක්‍රියාකාරකයින් ලැයිස්තුව මෙන්න.

අනුර ජනපති වෙද්දීම ලංකාවෙන් පැන්න මැති ඇමතිවරු සහ ක්‍රියාකාරකයින් ලැයිස්තුව මෙන්න.

මේ අතර ප්‍රබල පක්ෂයක් වශයෙන් නැගී සිටිමට අවශ්‍ය කටයුතු කරන ලෙස ඔහු දේශපාලන බලමණ්ඩලය වෙත පවසා ඇත.

එමෙන්ම පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් දිනාගැනීමට කටයුතු අවශ්‍ය කටයුතු කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. 

රනිල් ආයේ නොයෙන්නම යයි - පාර්ලිමේන්තුව පැත්තෙවත් එන්නේ නැහැ. - අද සිදු කළ විශේෂ ප්‍රකාශය මෙන්න. - (VIDEO)

රනිල් ආයේ නොයෙන්නම යයි - පාර්ලිමේන්තුව පැත්තෙවත් එන්නේ නැහැ. - අද සිදු කළ විශේෂ ප්‍රකාශය මෙන්න. - (VIDEO)

හරිනි අගමැතිනිය වෙද්දී. - අද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

හරිනි අගමැතිනිය වෙද්දී. - අද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.


Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%