රනිල් ආයේ නොයෙන්නම යයි - පාර්ලිමේන්තුව පැත්තෙවත් එන්නේ නැහැ. - අද සිදු කළ විශේෂ ප්‍රකාශය මෙන්න. - (VIDEO)
            
                
                By Wayomi
            
            
                
                
            
        
    රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන්නේවත් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වන්නේවත් නැහැ - එජාප නියෝජ්‍ය නායක
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව ක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ප්‍රකාශ කළා.
ඒ, අද (24) එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.
    
    අනුර දිව්රුම් දෙද්දී ගෝඨා ලංකාවෙන් පැනලා ගිහින් අවසානයේ නතර වූ තැන මෙන්න - සුපිරි කෝටිපතියා වියදම් කළ හැටි.- මෙන්න සම්පූර්ණ විස්තරේ.
මෙහිදී ඔහු කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ යළි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට අපේක්ෂා නොකරන බවත්,එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පිවිසි ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේගුණවර්ධන බවත්ය.