උදය ගම්මන්පිල අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂමට

Report

අද (09) උදෑසන පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට ගොස් ඇත.

පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙතට ගොස් ඇත්තේ ආන්දෝලනාත්මක බහාලුම් 323 සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව බව වාර්තා වේ. 

ෆොන්සේකා කිව්වා වගේ මහින්දව කකුල් දෙකෙන් එල්ලන්න ඕනේ විමල් විරවංශ කියයි

ෆොන්සේකා කිව්වා වගේ මහින්දව කකුල් දෙකෙන් එල්ලන්න ඕනේ විමල් විරවංශ කියයි

පන්සලකට බෝම්බ ප්‍රහාර දෙකක් - 24ක් මරුට

පන්සලකට බෝම්බ ප්‍රහාර දෙකක් - 24ක් මරුට