රටවල් දෙකකින් වාහන වර්ගයක් ගෙන්වීම නවත්වයි. - ඒකට හේතුව මේ වගේ භයානක දෙයක් කියලා දන්නවද?

By Wayomi Sep 24, 2024 03:01 PM GMT
Report

නිශ්චිත චීන හෝ රුසියානු තාක්ෂණය භාවිතා කරන ස්මාර්ට් වාහන විකිණීම හෝ ආනයනය කිරීම තහනම් කිරීමට අමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව යෝජනා කර තිබෙනවා.

ඒ,ජාතික ආරක්ෂක ගැටළු හේතුවෙන්.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.


අමෙරිකානු වාණිජ ලේකම් ජිනා රයිමන්ඩෝ පවසා තිබුණේ, පෙබරවාරි මාසයේ ආරම්භ කරන ලද එක්සත් ජනපද රජයේ පරීක්ෂණයකින් චීනයේ සහ රුසියාවෙන් එවන මෘදුකාංග සහ දෘඩාංග එක්සත් ජනපද වාහනවල විවිධ ජාතික ආරක්ෂක අවදානම් ඇති බව සොයා ගත් බවයි.

ඔහු එහිදී අවධාරණය කර සිටියේ, ඒවා අනවසරයෙන් කඩාකප්පල් කිරීම සහ රියදුරන් පිළිබඳ පුද්ගලික දත්ත එකතු කිරීම සිදුකිරීමට භාවිත කරන බවටයි එහිදී චෝදනා එල්ල වූ බවයි.

දිවුරුම් දුන්න ගමන් ජනපති අනුර බිම ඉඳගෙන කරපු දේ දැක්කද? - (PHOTOS)

දිවුරුම් දුන්න ගමන් ජනපති අනුර බිම ඉඳගෙන කරපු දේ දැක්කද? - (PHOTOS)


මෙහිදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙලෙසින්, "ආන්තික අවස්ථාවන්හි දී, විදේශීය විරුද්ධවාදියෙකුට එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වන ඔවුන්ගේ සියලු ම වාහන වසා දැමීමට හෝ පාලනය කිරීමට හැකි වන අතර, ඒ සියල්ල එකවර කඩා වැටීම් හෝ මාර්ග අවහිර කිරීම සිදු කරයි."

අනුර ජනපති වෙද්දීම ලංකාවෙන් පැන්න මැති ඇමතිවරු සහ ක්‍රියාකාරකයින් ලැයිස්තුව මෙන්න.

අනුර ජනපති වෙද්දීම ලංකාවෙන් පැන්න මැති ඇමතිවරු සහ ක්‍රියාකාරකයින් ලැයිස්තුව මෙන්න.

බිත්තර මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

බිත්තර මිල පහලට. - නව මිල ගණන් මෙන්න.