තවත් ඛේදජනක මරණ දෙකක් - යකඩ යකාට තරුණයින් දෙදෙනෙක් බිලි

Report

කඩුගන්නාව දුම්රියපොළ ආසන්නයේ දී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව පොලීසිය ප්‍රකාශ කළේ මහනුවර සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අකුරැස්ස කනත්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 27 හැවිරිදි තරුණයෙක් බව පවසයි.

එමෙන්ම මන්නාරම පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දී ද දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

ඒ තලෛයිමන්නාරම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් බව පොලීසිය ප්‍රකාශ කළා.

එසේ මියගොස් ඇත්තේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 හැවිරිදි අයෙ බව වාර්තා වේ.

රට පුරා තැන තැන වූ දරුණු අනතුරුවලින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට

රට පුරා තැන තැන වූ දරුණු අනතුරුවලින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට

සැමියා බිරිදව පණපිටින් ගිනි තියලා දරුවා වහලෙ උඩ

සැමියා බිරිදව පණපිටින් ගිනි තියලා දරුවා වහලෙ උඩ

උසස් පෙළ දිස්ත්‍රික් ප්‍රථමයා ජීවිතක්ෂයට

උසස් පෙළ දිස්ත්‍රික් ප්‍රථමයා ජීවිතක්ෂයට