සුළු මොහොතකට පෙර ට්‍රම්ප්ගෙන් ලොවම හෙල්ලෙන නිවේදනයක් - ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි - අද රාත්‍රිය මුළු ශිෂ්ටාචාරයකම අවසානය

Report

දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ඉදිරි පැය කිහිපය ඉරානයට තීරණාත්මක පැය කිහිපයක් වනු ඇති බවයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර සිය Truthsocial ගිණුමේ තැබූ සටහනක් මෙම අනාවැකියට මීට හේතුව වී ඇත.

එරට වේලාවෙන් අද රාත්‍රිය මුළු ශිෂ්ටාචාරයකම අවසානය වනු ඇති බව සටහන තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ සටහනේ සඳහන්ව ඇත්තේ, "කෙසේ නමුත් එය සිදුවීමට තමාට අවශ්‍ය නොවන නමුත් එය බොහෝ විට සිදුවනු ඇති බවත් වෙනස් බුද්ධිමත් සහ අඩු රැඩිකල් මනසක් පවතින තැන ඇතැම්විට විප්ලවීය ලෙස යමක් සිදුවිය හැකි බවයි"

හදිසි තත්ත්වයක් - මැද පෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි - දරුණු අගාධයකට ඇද වැටීමේ අවදානමක්

හදිසි තත්ත්වයක් - මැද පෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි - දරුණු අගාධයකට ඇද වැටීමේ අවදානමක්

එමෙන්ම ලොව දිගු හා සංකීර්ණ ඉතිහාසයේ වැදගත්ම අවස්ථාවන්ගෙන් එකක් වන අද රාත්‍රියේදී එය සොයා ගනු ඇති බවත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ සටහනේ සඳහන්ව තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා මෙම සටහන තබා ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා ඉරානයට ලබා දී ඇති කාලය අමෙරිකානු වේලාවෙන් අද රාත්‍රි 8.00ට අවසන් වීමත් සමගය.

ඔහු ලබාදුන් රාත්‍රී 8 නම් වෙලාව පසු වී විනාඩි 5ක් ඇතුළත ඔහු මෙම සටහන උඩුගත කර ඇති අතර එම සටහන පහතින්,

ඉරානයම කැළඹෙයි - දුම්රියෙන් ගමන් කරන්න එපා - රාත්‍රී 9:00 දක්වා ඉරාන ජනතාවට අනතුරු ඇඟවීම්

ඉරානයම කැළඹෙයි - දුම්රියෙන් ගමන් කරන්න එපා - රාත්‍රී 9:00 දක්වා ඉරාන ජනතාවට අනතුරු ඇඟවීම්

සියල්ල අවසානයි - ඉරානය සටන් විරාමයට බෑ කියයි - ඇමරිකාවට ලෝකයම ඉදිරියේ දරුණු ලැජ්ජාවක්

සියල්ල අවසානයි - ඉරානය සටන් විරාමයට බෑ කියයි - ඇමරිකාවට ලෝකයම ඉදිරියේ දරුණු ලැජ්ජාවක්