පාප්වහන්සේට දෝශාරෝපණය කරමින් ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කරගනියි

Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පාප්වහන්සේව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම ලොව පුරා දැඩි කතාබහට ලක්ව තිබේ.

යුද්ධය සහ අපරාධ සම්බන්ධයෙන් පාප්වහන්සේ දැක්වූ අදහස් විවේචනය කරමින් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන් උන්වහන්සේගේ "රසිකයෙකු" නොවන බවයි.

කතරගම දේවාලයෙන් විශේෂ දැනුම්දීමක්

කතරගම දේවාලයෙන් විශේෂ දැනුම්දීමක්

වඩාත්ම ආන්දෝලනයට තුඩු දී ඇත්තේ ඔහු සිය Truth Social ගිණුමේ පළ කළ ඡායාරූපයයි.

එමඟින් තමන් ජේසුස් වහන්සේ මෙන් ලෝක සාමය වෙනුවෙන් පෙනී සිටින සැබෑ නායකයා බව ඔහු වක්‍රව අර්ථගන්වා තිබේ.

මෙම ක්‍රියාව මේ වන විට විවිධ පාර්ශ්වයන්ගේ දැඩි විවේචනයට ලක්වෙමින් පවතී.

ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදයක්

ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදයක්