ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදයක්

Report

අද පස්වරු 1:00 න් පමණ පසුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

මෙම වැසි තත්ත්වය සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බැවින්, එළිමහනේ රැඳී සිටින ජනතාව සහ අවුරුදු උත්සව සංවිධානය කරන්නන් අකුණු අනතුරු අවම කර ගැනීමට දැඩි අවධානයක් යොමු කළ යුතුය.

කතරගම දේවාලයෙන් විශේෂ දැනුම්දීමක්

කතරගම දේවාලයෙන් විශේෂ දැනුම්දීමක්

විද්‍යාපීඨ යන්න බලන් ඉන්න ඔයාට සුබ පණිවිඩයක් - අප්‍රේල් 21 සිට ක්‍රියාත්මකයි

විද්‍යාපීඨ යන්න බලන් ඉන්න ඔයාට සුබ පණිවිඩයක් - අප්‍රේල් 21 සිට ක්‍රියාත්මකයි